මෙන්න එහෙනම් ? මාතෘකාව නම් ගැලපෙනවද මන්ද අවුලක් නැනේ අහිතක් හිතන්න එපා එහෙනම් . ඔන්න
මං වැඩේ ගැන කියන්නම් . සරලවම කියනවනම් මේකයි කතන්දරේ ඔයාලා Offline ඉන්න වෙලාවටත් වෙබ් පිටු අතරේ සැරි සරන්න
තියනවනම් කොහොමද ? මරු නේ ? අද මං එකට හරියන මරු සොෆ්ට් එකක් දෙන්නම් දෙනවා විතරක්
නෙමෙයි කරන හැටිත් කියල දෙන්නම් .
ඔන්න එහෙනම් මෙතනින් බාගන්නකො ? වැඩිය ලොකු නැ
බයවෙන්න එපා
ඔයාලා කැෆේ එකකින් හරි නැත්තන් වැඩ කරන
කාර්යාලයේ ඉදන් බොසාට හොරෙන් නෙට් යනවනම් මේකෙන් ඔයාලට ගොඩක් වැදගත් වෙයි ? මේ
සොෆ්ට් එකෙන් ඔයාලට ඕන ඕනෑම වෙබ් සයිට් එකක් සම්පුර්ණයෙන්ම අගක් මුලක් නැරවම ඔයාලට
කොපි කරගන්න පුළුවන් . ඊට පස්සේ ඔයාලට නිදහසේ ඉන්න වෙලාවට හිතේ බඩේ ගින්දරක් නැතිව
නිවී හැනහිල්ලේ කියවගන්න පුළුවන්නේ ? මොකක් හරි වැදගත් බ්ලොග් එකක් අධ්‍යාපනික
වෙබ් අඩවියක් එහෙම කොපි කරලා තියාගෙන කියවන්න තියනවනම් හැම අතින්ම හොදයි නේ ? අනික
මේකෙන් ඔයාලා කොපි කරගන්න වෙබ් අඩවියේ තියන ෆොටෝස් වගේ දේවල් එහෙම ඒ විදියටම ගන්න
පුළුවන් ?
මං දීපු ලින්කුවෙන් මේ සොෆ්ට් කැල්ල බාගෙන
දාගන්නකෝ කරන හැටි කියල දෙන්නම් . මං කරන හැටි කියවන්න යන්නේ නෑ ස්ක්‍රීන් ෂොට්
ටිකක් දාන්නම් හොදේ ? මං අප්පිරියා කරපුම දෙයක් තමා ටයිප් කරන එක
1.පියවර
2.පියවර
3.පියවර
4.පියවර
ඔන්න හෙණ ගහනවා වගේ මුළු වෙබ් අඩවියම කොපි වෙනවා
ඔන්න අපි ගියා එහෙනම් ..............................................................................