ඉන්න ගමන් මට හිතුන ඔයාලටත් ඇස් දෙක පොඩ්ඩක් බේරා ගන්න උදවුවක් විදියට පුංචි ඒ උනත් ගොඩක් ප්රයෝජනවත් මෘදුකාංගයක් දෙන්නම් . මේක Screen Filter මෘදුකාංගයක් . පොඩි කිලෝ බයිට් ගානක් තියෙන්නේ . ඔයාලට පුළුවන් එහි අයිකොන් එක ඩබල් ක්ලික් කරලා රන් කරගන්න එතකොට Screen Filter එක ඇක්ටිව් වෙනවා .
පේනවනේ වෙනස
ඔයාලට Screen Filter එක ක්ලෝස් කරන්න හරි Screen Filter opacity එක වෙනස් කරගන්න එහෙම ඕනි උනොත් Task Bar එකේ දකුණු කෙලවරේ තියන මේ අයිකොන් එක උඩ Right Click කරලා හදාගන්න පුළුවන්.