Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Thursday, November 24, 2011

මුණ පෙන්නලා ලොක් අරින්න ........................ සැ :යු වෙබ් කැම් ඔන.

ඔන්න පට්ට සොෆ්ට් එකක් හොයාගෙන අවා .ගොඩක් අය මේක පාවිච්චි කොරනවත් ඇති නැති උන්දැලට මෙන්න ? පට්ට පට්ට කිවුවට මොකද්ද අලේ කියල කිවුවේ නැනේ ? මේකයි කුප්පිය . ඔයාලට වෙබ් කැම් පොඩ්ඩක් තියනවනම් ඔයාලගේ pc එකට pass word එක කොටන්නේ නැතිව මුණ පෙන්නලා pc එක අන්ලොක් කරගන්න පුළුවන් . එතකොට ඔයාලට තියෙන්නේ වෙබ් කැම් එක ඉස්සරහට ගිහින් වැඩර් වගේ මුණ පෙන්නන එක විතරයි ? කොම්පීටරේ ඔයාව අදුරගත්තම නිකන්ම අන්ලොක් ? 


මෙන්න මේ සොෆ්ට් කැල්ල බාගෙන ඔබා ගන්නඊටපස්සේ පොඩි පියවර කිහිපයක් තියනවා ඒවානම් අවුලක් න පොඩි වැඩක් එක ඔයාගේ කොම්පිටරේට මුණ පොඩ්ඩක් පෙන්නලා දෙන එක තමා පොඩි වැඩේ එක ඔයාලට කරගන්න පුළුවන් ගේමක් නැතිව ? මේකේ වැඩිය බයවෙන්න දෙයක් නැ . මුණ බලලා කොම්පීටරේ අන්ලොක් වෙන්න බැ කිවුවොත් ඔයාලගේ මුර පදේ ගහල ලොග් වෙන එකයි තියෙන්නේ ? 

මේක තව වටින්නේ ඔයාලගේ කොම්පීටරේ uses ලා ගොඩක් පාවිච්චි කොරනවානම් ඒ එක එක්කෙනාගේ මුණු දල ලොගින් එක හදාගන්න පුළුවන් ? පට්ට නේ ? කැමතිනම් කොරල බලන්නකෝ සොෆ්ට් එක වැඩිය ලොකු න 16MB . ඔන්න අපි ගියා ....................................

Monday, November 21, 2011

හොර වැඩ ?????????????

මෙන්න මට පට්ට පොඩි සොෆ්ට් කැල්ලක් සෙට් උන ??? ගේම්ස් වල සොෆ්ට් වල පුංචිපුංචි හොර වැඩ තියන සොෆ්ට් එකක් මේක නමින් කිවුවොත් Cheat book එකක් ? වැඩි කතා ඕනේ නැනේ මෙන්න ලින්කුව .

හොර වැඩ පොත

බනින්න එපා හොර වැඩ කියල දෙනන්ව කියල ? අපේ කොල්ලෝ පන දාගෙන රැ එලි වෙනකං ගේම්ස් ගහන එකේ පොඩි හොර වැඩ දෙක තුනක් කරලා ඕක අනිත් යාළුවන්ට කලින් ඉවර කරොත් වරදක් නැනේ ? නිකක් ඉන්න ගමන් පොඩි අතල් එකකටත් එක්ක නේද ?

මෙන්න ස්ක්‍රීන් ෂොට් එකක්
අපි ගියා ඔන්න blog එකේ වැඩනම් තාම ඉවර න . වෙලාවක් නැ එකයි ?

Friday, November 18, 2011

ඔබගේ මුහුණු පොත සිංහලෙන් හදාගන්න

මචන්ලා මේක මගේ පලවෙනි බ්ලොග් එක . නිකන් ඉන්න ගමන් ලියන්න හිතුනේ . මේකනම් දන්න අය දන්නවා ඇති නොදන්න අයට දැනගන්න තමා සෙට් වෙන්නේ . නිකන් ඉන්න ගමන් පොඩි පිස්සු පාරක් එහෙම නටලා යාළුවන්ට පොඩි Surprise පාරක් එහෙම දාන්න තමා හදනේ ?? හරි හරි වැඩි හුට්ටප්පර ඕනේ නැනේ වැඩේට බහිමුකො .

වැඩේට මෙන්න මේ soft කැල්ල දාගන්න වෙනවා Firebug මෙන්න මෙතනින් එක ගන්නකො . වැඩේ අල උනොත් Google Search පාරක් දාල බලන්න මේ නමින් firebug  කියල . ඔයාලගේ වෙබ් browser එකට හරියන එකක් හොයල දාගන්න . දැන් බලමු වැඩේ කොර ගන්න හැටි . ඔයාලගේ මුහුණු පොතේ profile එකේ සිංහලට හරවගන්න ඕනේ තැන right click කරලා  Inspect elements කියල එකක් අන්තිමට වගේ ඇති එක click කරන්නකෝ . ඔන්න මං එකක් කරලා පෙන්නනම් .මම කරන්න හදන්නේ මගේ  Facebook profile එකේ wall , info , Photos කියල තියන ටික සිංහලට ගහන හැටි හොදේ ඉතුරු ටික ඔයාලා කරලා බලන්න .

දැන් මම wall කියන වචෙනේ උඩ right click කරලා   Inspect elements කියන එක අරන් තියෙන්නේ එතකොට ඔයාලට මේ විදියට පෙනේවි
Inspect elements click කරාම ඒ වචනෙට අදාල script කොටස නිල් පාටින් high light වෙලා පෙන්නනවා එතන පොඩ්ඩක් හොයලා බලන්න අපිට වෙනස් කරන්න ඕනි වචෙනේ තියනවද කියල ? මම වෙනස් කරන්න හැදුවේ wall කියන එකනේ ඔන්න මම එක උඩ තියන පින්තුරේ රතු පාටින් රවුම් කරලා හීයකින් පෙන්නලා තියනවා . ඊටපස්සේ කරන්න තියෙන්නේ wall කියන වචනේ විතරක් select කරලා Google singles වලින් කැමති නමක් දාල edit කරන එක තමා . ඔන්න මම එකට දානවා කැටපත් පවුර කියල
  දැක්කනේ වැඩේ ? මතක තියාගන්න ඔයඊට ඉස්සරහින් තියන වචනේ එහෙම වෙනස් කරන්න එපා හොදේ හොදට කිරල මැනලා අපිට‍ ඕනි වචෙනේ විතරක් click කරලා ගන්න . ඔය විදියට අනිත් ටිකක් වෙනස් කරගන්න සමහර විට අපට ඕනි වචන හැංගිලා ඇති එතකොට අර + ලකුණු වගයක් තියෙන්නේ ඔවා දිග ඇරලා හොයාගන්න . මහලොකු අමාරුවක් නෑ . ඔයාලට ඕනි තරම් සිංහලට ගහලා ඉවර වෙලා ctrl+s ගහලා අපි හදාගත්ත එක html එකක් විදියට save කරගන්න . ඊටපස්සේ save උන profile එකෙන් log වෙලා බලන්නකෝ ඔයාගේ සිංහල මුහුණු පොත කොහොමද කියල . හි හි .......... , මචන්ලා සිරා කියන්න ඕනිනේ මම blog ලියන්න දන්නේ නැ . දන්න විදියට ලිවුවා . මොකක් හරි අවුලක් තියනවනම් කියන්න හොදේ .

 මෙන්න මම වැඩ ටිකක්ඉවර කරපු එකක්

ආ මට එකක් දෙන්න අමතක උනා අර සිංහලෙන් type කරන්න පුළුවන් සොෆ්ට් එක . එකනම් ගොඩක් අය ලග දැන් තියනවා නැති අය මෙතනින් එක අරන් දාගන්න .

සිංහල කොටන්න  මෙන්න ලින්කුව . ඔන්න මම යනවා මේ මගුල තේරෙයිද මන්දා . try පාරක දාල බලන්නකෝ . Tc  .Bs . byeeeeee..........hiks