Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Sunday, February 26, 2012

ඔයාලගේ පරිගණකයට ස්වයංක්‍රීය අණදෙන නිලධාරියෙක්

බය හිතුනද ????? නෑ නෑ බය වෙන්න එපා මේකනම් සුපිරිම පරිගණක වැඩ සටහනක් ඔයාලට මෙම මෘදුකාංගයෙන් අපිට ඊළගට පරිගණකය ඔන් කරන වෙලාවට කරන්න ඕනි වැඩ ටික  ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරගන්න ? ඒක වේලාවට කමාන්ඩ් ගොඩක් උණත් අපි පරිගණකය ලග නැතිව උණත් ක්‍රියාත්මක කරව ගන්න මේ මෘදුකාංගය හරහා ඉඩ කඩ සලසා දී තිබෙනවා ? උදාහරණයක්‌ විදියට අපි හිතමුකෝ හෙට උදේට පරිගණකයෙන් වැඩ ගොඩක් කරගන්න තියනවා හදපු කාර්යාලයේ ලිපි ටික පෙන් එකට කොපි කරගන්න ඒ ගමන්ම  , සින්දුවක් අහන්න , අන්තර් ජාලයට පිවිසෙන්න , අපි පරිගනකය ලග හිටියේ නැතත් සකසා ගත් ඊ මේල් පණිවිඩයක් යවාගන්න , ඩයල් අප් කනෙක්ෂන් එකකින් ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න ,  ෆයිල් එකක් කොපි කරගන්න , තව ටාස්ක් ගොඩක් ස්වයංක්‍රීයව කරගන්න පුළුවන් කම මේ සතුව තියනවා . ඔයා පරිගණකය ලග නැතත් පරිගණකයෙන් වැඩ කරවගන්න පුළුවන් දැන් ? උත්සාහ කරලා බලන්න ?
මේ විදියට ඔයාලා කැමති ටාස්ක් එකක් හරි ගොඩක් හරි දාගන්න ඊට පස්සේ සෙටින්ග්ස් වලට ගිහින් මේ විදියට කරන්න
ඊටපස්සේ ඔකේ කරන්න . දැන් හරි මං ඊළගට පරිගණකය ඔන් කරන වෙලාවට බොඩි ගාර්ඩ් ෆිල්ම් එක ඔටෝ ප්ලේ වෙනවා . සුපිරි නේ ????????????

0 අදහස්:

Post a Comment

Note: Only a member of this blog may post a comment.