Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Thursday, November 24, 2011

මුණ පෙන්නලා ලොක් අරින්න ........................ සැ :යු වෙබ් කැම් ඔන.

ඔන්න පට්ට සොෆ්ට් එකක් හොයාගෙන අවා .ගොඩක් අය මේක පාවිච්චි කොරනවත් ඇති නැති උන්දැලට මෙන්න ? පට්ට පට්ට කිවුවට මොකද්ද අලේ කියල කිවුවේ නැනේ ? මේකයි කුප්පිය . ඔයාලට වෙබ් කැම් පොඩ්ඩක් තියනවනම් ඔයාලගේ pc එකට pass word එක කොටන්නේ නැතිව මුණ පෙන්නලා pc එක අන්ලොක් කරගන්න පුළුවන් . එතකොට ඔයාලට තියෙන්නේ වෙබ් කැම් එක ඉස්සරහට ගිහින් වැඩර් වගේ මුණ පෙන්නන එක විතරයි ? කොම්පීටරේ ඔයාව අදුරගත්තම නිකන්ම අන්ලොක් ? 


මෙන්න මේ සොෆ්ට් කැල්ල බාගෙන ඔබා ගන්නඊටපස්සේ පොඩි පියවර කිහිපයක් තියනවා ඒවානම් අවුලක් න පොඩි වැඩක් එක ඔයාගේ කොම්පිටරේට මුණ පොඩ්ඩක් පෙන්නලා දෙන එක තමා පොඩි වැඩේ එක ඔයාලට කරගන්න පුළුවන් ගේමක් නැතිව ? මේකේ වැඩිය බයවෙන්න දෙයක් නැ . මුණ බලලා කොම්පීටරේ අන්ලොක් වෙන්න බැ කිවුවොත් ඔයාලගේ මුර පදේ ගහල ලොග් වෙන එකයි තියෙන්නේ ? 

මේක තව වටින්නේ ඔයාලගේ කොම්පීටරේ uses ලා ගොඩක් පාවිච්චි කොරනවානම් ඒ එක එක්කෙනාගේ මුණු දල ලොගින් එක හදාගන්න පුළුවන් ? පට්ට නේ ? කැමතිනම් කොරල බලන්නකෝ සොෆ්ට් එක වැඩිය ලොකු න 16MB . ඔන්න අපි ගියා ....................................