Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Tuesday, March 27, 2012

වැඩි වෙලාවක් ලැප් එකේ බැටරි බලය භාවිතා කරන්න ....

මං ඔයාලට අරන් මටත් ඔයාලටත් ප්‍රශ්නයක් වෙච්ච දෙකට උත්තරයක්‌ අරගෙන . හ්ම්ම්... මාර සීන් එක මගේ ලැප් එක බැටරියෙන් පැයක්වත් වැඩ නැනේ ? ඔන්න ප්‍රශ්නේ විසදුම මම දෙන්නම් . ඔයාලට අද මම දෙන මෘදුකාංගය මගින් ලැප් එකේ බැටරිය මගින් වැඩ  කරන කාලසීමාව වැඩි කරගන්න පුළුවන් . වැඩිය විස්තර ඕනි නෑ ඕනිනම් අරන් බලන්න සුපිරි නැද්ද කියලා

Specifications


Title:Laptop Battery Doubler 1.2.1 + Serial Number
Filename:-
File size:7.17 MB
Requirements:Windows XP / Vista / 7 2000
Languages:Multiple languages
License:Full Version
Date added:September 22, 2011

හිර නොවී ගේම් ගහන්න ......................

හ්ම්ම් ....ඔන්න අදත් පොස්ට් එකක් දැම්මා . මේකයි වැඩි විස්තර ඕනේ නෑ මේකයි අද දෙන්න යන්නේ .මම වගේම ඔයාලත් පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරනවා නේද ? නැතුව නැතුව මාත් ඉස්සල්ලාම කොම්පීටරේ ගත්තේ ඕකට තමා ...හික්ස් ... ගේම් එකක් සෙල්ලම් කරනකොට තියන එපා කරපුම දෙයක් තමා නේද ගේම් එකහිර වෙන එක . කියලා වැඩක් නෑ එපා වෙනවා කියන්නේ ආයේ නහුතෙට තදවෙනවා මොකද එකෙක්ට වෙඩි තියන්න ටාර්ගට් ගන්න එහෙම මාර ගේමක් දෙන්න ඕනිනේ . ඕකට හේතු කිහිපයක් බලපාන්න පුළුවන් එකක් තමා පරිගණකයේ වේගය අනික තමා පරිගණකය මොන තරම් වේගවත් උනත් පරිගනකයේ රන් වෙන සමහර වැඩසටහන් නිසා ගේම්ස් හිර වෙන්න පුළුවන් .මම මේ අද දෙන මෘදුකාංගය ඊට පිලියමක් වෙන හොද වැඩ සටහනක් . දැනටමත් ඔයාලා මේක භවිතා කරනවා වෙන්න පුළුවන් නැති අය ඉන්නවනම් අරන් වෙනස බලාගන්න . Game Booster


 සිරියල් මෙන්න

 1C8D2-C2FB3-7CA4B-AFCB9
 

 44814-D56A7-A585F-873B2