Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Tuesday, December 6, 2011

වෙබ් සයිට් වල IP හොයමු ?????????

සොෆ්ට්  වෙයාර් ඕනේ නෑ .....................................
යාලුවනේ අද මට වැඩක නැ එක නිසා මොකක් හරි අටමගලයක් ලියන්න හිතුනා . එතකොට මතක් උනා ඒ දවස්වල වැඩ දාපු පොඩි ට්‍රික් එකක් . ඒ දවස්වල කිවුවේ බච්චා කාලේ . එකත් ඔන්න මගේ කම්මැලි කමට හදන බ්ලොග් එකට දානවා . ඔයාලට ඕනෙද ඕනිම වෙබ් සයිට් එකක හරි බ්ලොග් එකක හරි IP එක බලාගන්න ? ඔන්න එහෙනම් ????????? නෙට් connect වෙලා යන්න ඔයාගේ command prompt එකට  ඊට පස්සේ  කොටන්න මෙන්න මෙහෙම  tracert කියලා ඊට පස්සේ හිස්තැනක් තියලා ඔයාට IP එක හොයන්න ඕනි සයිට් එකේ හරි බ්ලොග් එකේ හරි වෙබ් ලිපිනය . ඊට පස්සේ ගැහුවා enter පාරක් ඔන්‍න‍ එනවා බඩු හෝ ගාල . IP එක හොයාගෙන දාන්න ඕන වැඩ කිඩ ඔයාලා දා ගන්න හොදේ 

Run > cmd > tracert ( web address ) > enter 




මෙන්න result එක , වැදගත් වෙනවනම් කරලා බලන්න
ඔන්‍න‍ අපි ගියා ......................................................