Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Thursday, April 5, 2012

වැඩි පහසුකම් සහිතව Opareting system කිහිපයකින් වැඩ කිරීම

ඔයාලා දන්නවා ඇති මං දැන් කියන්න යන දේ ඒක තමා ඔයාලගේ පරිගණකය තුල මෙහෙයුම් පද්ධති කිහිපයක් රන් කරගන්න හැටි .මේකට ඔයාලා ගොඩ දෙනෙක් භාවිතා කරන්න Microsoft Virtual PC කියන මෘදුකාංගය නේද ? මාත් ඕක තමා භාවිතා කරේ එත් පොඩි අවුලක් තියනවා පොඩි නෙමෙයි ලොකු අවුලක් ඒක ඒ තමා Microsoft Virtual PC එකේ USB වැඩ කරන්නේ නෑ එතකොට ඉතින් අපිට Virtual PC එකේ මෙහෙයුම් පද්ධතියට පෙන් එහෙම ගහන්න බෑ . එකට මට හොද විකල්පයක් හම්බුනා ඒ තමා VMware Player කියන මෘදුකාංගය හරිම ලේසි  වේගවත් විදියට මෙහෙයුම් පද්ධති 2 ක වැඩ කරන්න පුළුවන් .

                      මේ සයිට් එකට ගිහින් නොමිලේ ලියාපදිංචි වෙලා නොමිලේ මෙම මෘදුකාංගය බාගන්න