Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Thursday, January 12, 2012

මෙන්න ඔයාලගේ කොම්පිටරේට 7GB driver එකක් නිකන්....

මෙන්න ඔයාලගේ කොම්පිටරේට  7GB driver එකක් . ඔන්න එහෙනම් ගන්නකෝ . ගන්න කලින් අහගන්න . මේකයි වැඩේ ඔයාලට G mail account එකක් තියනවනම් 7GB driver එකක් නිකන් වගේ තමා .


ඔයාල දන්නවනේ G mail accountඑකක් එක්ක මෙගාබයිට් 7000 දෙනවා කියලා ඕකෙන් ඉතින් අපි පාවිච්චියට ගන්නේ කොච්චර පොඩි ප්‍රමාණයක්ද නේ ? ඉතින් අපිට පුළුවන් ඔය ගිගාබයිට් ගාන අපිට පාවිචියට ගන්න. ඔය රහස්පොඩි පොඩි දේවල් තියාගන්න එහෙම මරු .
තව ඉතින් යුසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකිනුයි ලොක් කරපු 7GB driver එකක් නිකන් දෙනවා කියන්නේ කොච්චර ෂෝක්ද නේ ? මෙන්න එහෙනම් බාගන්නකො


මේක බාගෙන දාගෙන ඔයාලගේ gmail account එකේ යුසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දීලා වැඩේට ලොග් වෙන්න . එහෙනම් අපි ගියා

3 අදහස්:

Post a Comment

Note: Only a member of this blog may post a comment.