Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Friday, September 5, 2014

ඔයාලගේ සිහින නිවස ඔයාලම සැලසුම් කරගන්න

ඔයාල දැකල තියනවද සමහර වෙළද සංකීර්ණ එහෙම හදන්නත් කලින් එකේ වටේ රවුමක් එහෙම එක්කන් යන හැටි. ඔය කියන්නේ ත්‍රිමාණ විදියට ගොඩනැගිල්ලක සැලසුම හදන හැටිනේ ? අන්න හරි එක තමා කියන්න හදන්නේ . ඕවට ඉතින් ලොකු ලොකු කොම්පැනි අස්ප ගණන් ගන්නවා ඉතින් .
මං ඔයාලට දෙන්න දෙන්නම් ඒ වගේ ත්‍රිමාණ ගොඩනැගිලි සැලසුම් හදන්න ගන්න මෘදුකාංගයක් . ඕනිම කෙනෙක්ගේ සිහිනය තමන්ටම කියල ඉන්න තැනක් හදාගන්න එකනේ ඉතින් නරකද ඒ හදන සිහින නිවස හදන්නත් කලින් ඒ නිවසේ සුන්දරත්වය විදින්න.


        ඔයාල දැකල තියනවද සමහර වෙළද සංකීර්ණ එහෙම හදන්නත් කලින් එකේ වටේ රවුමක් එහෙම එක්කන් යන හැටි. ඔය කියන්නේ ත්‍රිමාණ විදියට ගොඩනැගිල්ලක සැලසුම හදන හැටිනේ ? අන්න හරි එක තමා කියන්න හදන්නේ . ඕවට ඉතින් ලොකු ලොකු කොම්පැනි අස්ප ගණන් ගන්නවා ඉතින් . මං ඔයාලට දෙන්න දෙන්නම් ඒ වගේ ත්‍රිමාණ ගොඩනැගිලි සැලසුම් හදන්න ගන්න මෘදුකාංගයක් . ඕනිම කෙනෙක්ගේ සිහිනය තමන්ටම කියල ඉන්න තැනක් හදාගන්න එකනේ ඉතින් නරකද ඒ හදන සිහින නිවස හදන්නත් කලින් ඒ නිවසේ සුන්දරත්වය විදින්න.


http://www.sweethome3d.com/download.jsp