Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Monday, March 19, 2012

මෘදුකාංගවල ට්‍රයල් වර්ෂන් හැමදාටම තියාගමු

දැන් මං කියන්න යන දේ ගැනනම් ඔයාල ගොඩක් දෙනා දන්නවා ඇති . මොකද මුහුණු පොතේ ගොඩක් තැන් වල මේ ගැන විස්තර දැක්කා මං ඒත් නොදන්න අයත් ගොඩක් ඇතිනේ නේද ? ඉතින් මං හිතුවා නිකන් ඉන්න වෙලාවේ මේ ගැන ලිපියක් බ්ලොග් එකට එකතු කරලා තියන්න . මෙහෙමයි ඔයාලා දන්නවනේ අපි අන්තර්ජාලය ඔස්සේ බාගත කරන මෘදුකාංග වල බොහොමයක් අපිට හම්බ වෙන්නේ ට්‍රයල් වර්ෂන් දින 30 දින 15 ,දින 3 ආදී විදියට නේ ?ඊට පස්සේ ඉතින් මුදල් ගෙවා එම මෘදුකාංගය මිලදී ගන්න වෙනවා ,එකට හරියන ක්‍රැක් තිබුනත් ඒවා වයිරස් ගුහාවල් .සමහර ඒවාට ක්‍රැක් සිරියල් එහෙම ඇත්තෙම නෑ සල්ලිම තමා . මං එකට හොද සාර්ථක විසදුමක් දෙන්නම් . මං ඔයාලට දෙන්න යන මෘදුකාංගයේ පොඩි විශේෂයකුත් තියනවා මොකද එහි මගේ පොඩි වැඩ කෑල්ලකුත් තියනවා . ඔයාලට තියෙන්නේ ට්‍රයල් සොෆ්ට් වර්ෂන් ඉන්ස්ටෝල් කරනකොට මෙම මෘදුකාංගය හරහා ස්ථාපනය කරන එකයි ,එතකොට කවදාවත් එම ට්‍රයල් එක එක්ස්පයර් නොවී භවිතා කරන්න පුළුවන් .Corel VideoStudio Pro කියන මෘදුකාංගයට මට ලැබුනේ දවස් 30 මම එක දැන් මාස තුනකට වැඩිය පාවිච්චි කරලා තියනවා  TRAIL keeper හරහා . ඕනිනම් අරන් බලන්නකෝ .


ඔයාලා කරන්න ඕනි අදාල ට්‍රයල් වර්ෂන් එක ඉන්ස්ටෝල් කරලා එම මෘදුකාංගය භාවිතයට පෙර මෙම Yasitha TRAIL keeper හරහා අයිකනයක් නිර්මාණය කරලා එකෙන් අදාල මෘදුකාංගය ඕපන් කරගන්න එක . මතක ඇතිව Yasitha TRAIL keeper හරහා නිර්මාණය කරගත්ත අයිකන් එකෙන් විතරක් අදාල සොෆ්ට් එක ඕපන් කරගන්න හොදේද ? එහෙනම් ගිහින් එන්නම් අද වැඩ ගොඩයි .