Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Wednesday, March 14, 2012

Hard disk එකක් නැතිව වැඩ කරන මෙහෙයුම් පද්දතියක් දෙන්නද ?

විස්වාස නෑ නේද ? මාත් විස්වාස කරේ නෑ එත් කරලම බැලුව වැඩේ ඇත්තද කියලා. වැඩේ ඇත්තනේ බැලුවම
RAM එකේ වැඩ කරන මෙහෙයුම් පද්දතියක් කිවුවට එක මේ වර්ගීකරණය යටතේ එන එකක් නෙමෙයි මේක LIVE CD එකක් ඔයාල දන්නවනේ LIVE CD කියන්නේ මොකද්ද කියලා ? 


කෙලින්ම කියනවනම් මේක මෙහෙයුම් පද්දතියක් පෝටබල් මෙහෙයුම් පද්දතියක් ඔයාල වැඩ කරන පරිගණකය හදිස්සියෙවත් වැඩ කරන්නේ නැතිව ගියොත් (මෙහෙයුම් පද්ධතියේ දෝෂ ) කරගන්න තියන හදිස්සි වැඩ ටික මේ මෙහෙයුම් පද්ධතිය ආධාරයෙන් ගොඩ දාගන්න පුළුවන් වැඩිය ලොකු නෑ 120 MB අනික මේක CD වලට රයිට් කර කර දුක් විදින්න ඕනෙත් නෑ , විනාඩියකින් විතර බුටබල් විදියට පෙන් එකට දාගන්න පුළුවන් . මං කිවුවට වඩා ලොකු දෙයක් මේ මෙහෙයුම් පද්දතිය තුල ගැබ් වෙලා තියනවා පරිගණක හැකිං කටයුතු සදහාද මේ මෙහෙයුම් පද්දතිය ගොඩක් වටිනවා . මෙහෙයුම් පද්ධතියේ නම ස්ටාලිස් .

මේක ඔයාලට වටින්නේ පරිගණකයේ හාර්ඩ් එකට බඩු පැකට් උනාම හරි හැකිං වැඩකට හරි තමා , ඒත් ඊට වඩා දෙයක් මං මේකෙන් කරා ඔයාලත් ට්‍රයි කරලා බලන්න බය වෙන්න දෙයක් නෑ 

එහෙනම් ඔන්න මෙතනට ගිහින් බාගන්න http://www.slitaz.org/en/
ඕක  බුටබල් විදියට පෙන් එකට දාගන්න මෙන්න මේක මෙතනින් බාගන්න pendrivelinux.com

ඊට පස්සේ ඔයාල බාගත්ත මෙහෙයුම් පද්ධතියේ ISO ඉමේජ් එකේ පාත් ඒක හොයල දුන්නා Create දුන්නම වැඩේ ගොඩ 
දැන් බලන්නකෝ කොහොමද කියලා 
එහෙනම් අපි ගියා