Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Tuesday, January 17, 2012

වෙබ් අඩවි ගෙඩි පිටින්ම ගෙදර අරන් යන්න ඕනෙද ?????


මෙන්න එහෙනම් ? මාතෘකාව නම් ගැලපෙනවද මන්ද  අවුලක් නැනේ අහිතක් හිතන්න එපා එහෙනම් . ඔන්න මං වැඩේ ගැන කියන්නම් . සරලවම කියනවනම් මේකයි කතන්දරේ ඔයාලා Offline ඉන්න වෙලාවටත් වෙබ් පිටු අතරේ සැරි සරන්න තියනවනම් කොහොමද ? මරු නේ ? අද මං එකට හරියන මරු සොෆ්ට් එකක් දෙන්නම් දෙනවා විතරක් නෙමෙයි කරන හැටිත් කියල දෙන්නම් . 
                                                    
                             ඔන්‍න‍ එහෙනම් මෙතනින් බාගන්නකො ? වැඩිය ලොකු නැ බයවෙන්න එපා 
                                web copy
                                                මෙන්න පෝටබල් වර්ෂන් එකකුත්
                                           http://www.megaupload.com/?d=HFTU4WG4
ඔයාලා කැෆේ එකකින් හරි නැත්තන් වැඩ කරන කාර්යාලයේ ඉදන් බොසාට හොරෙන් නෙට් යනවනම් මේකෙන් ඔයාලට ගොඩක් වැදගත් වෙයි ? මේ සොෆ්ට් එකෙන් ඔයාලට ඕන ඕනෑම වෙබ් සයිට් එකක් සම්පුර්ණයෙන්ම අගක් මුලක් නැරවම ඔයාලට කොපි කරගන්න පුළුවන් . ඊට පස්සේ ඔයාලට නිදහසේ ඉන්න වෙලාවට හිතේ බඩේ ගින්දරක් නැතිව නිවී හැනහිල්ලේ කියවගන්න පුළුවන්නේ ? මොකක් හරි වැදගත් බ්ලොග් එකක් අධ්‍යාපනික වෙබ් අඩවියක් එහෙම කොපි කරලා තියාගෙන කියවන්න තියනවනම් හැම අතින්ම හොදයි නේ ? අනික මේකෙන් ඔයාලා කොපි කරගන්න වෙබ් අඩවියේ තියන ෆොටෝස් වගේ දේවල් එහෙම ඒ විදියටම ගන්න පුළුවන් ?


මං දීපු ලින්කුවෙන් මේ සොෆ්ට් කැල්ල බාගෙන දාගන්නකෝ කරන හැටි කියල දෙන්නම් . මං කරන හැටි කියවන්න යන්නේ නෑ ස්ක්‍රීන් ෂොට් ටිකක් දාන්නම් හොදේ ? මං අප්පිරියා කරපුම දෙයක් තමා ටයිප් කරන එක 
1.පියවර
2.පියවර

3.පියවර
4.පියවර
ඔන්න හෙණ ගහනවා වගේ මුළු වෙබ් අඩවියම කොපි වෙනවා 
ඔන්‍න‍ අපි ගියා එහෙනම් ..............................................................................