Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Thursday, January 19, 2012

ලස්සනට ඉක්මනින් ටයිප් කරන්න ඉගන ගන්න ආසද .........?

ඔයාල දැකල ඇති නේද බැංකුවල, ඔෆිස් වල වැඩ කරන අක්කලා එහෙම නිකන් ඇගට පතට නොදැනී හරියට කජු කනවා වගේ ලස්සනට ඉක්මට කීබෝර්ඩ් එක දිහා බලන්නේවත් නැතිව ටයිප් කරගෙන යනවා . මාත් ඉස්සර මාර ආසයි ඒ විදියට ටයිප් කරන්න . කොහෙද ඉතින් අපි ඒ දවස්වල IGI ගහද්දි ඇරෝ කී හතරයි ශිෆ්ට් කී එකයි විතරනේ අහක බලාගෙන ඔබන්න පුළුවන් ...හික්ස් ... හික්ස් නෙමෙයි එක තමා සිරා කතාව එතකොට තමා මට හම්බුනේ පොතේ හැටියට සුද්දගේ ක්‍රමේට ටයිප් කරන්න ඉගන ගන්න පුළුවන් සොෆ්ට් එකක් . දැන්නම් මටත් ටයිපින් එච්චර අවුලක් නෑ යන්තං වගේ කීබෝර්ඩ් එක දිහා නොබලා ටයිප් කරන්න පුළුවන් . හැබැයි දැන් අයෙත් බැරිවෙගන යනවා වගේ මොකද බ්ලොග් එකට සිංහලෙන් ටයිප් කරන නිසා ? ඔයාල දැනටමත් මේක පාවිච්චි කරන අය ඇති නැති අය ඉන්නවනම් ගන්න . 


ඔකේ සිරියල් එක ටෙක්ස් ෆයිල් එකක ඇති ක්‍රැක් කරනකොට නෙට් ඩිසේබල් කරලා ඉන්න හොදේ ?
එහෙනම් අපි ගියා . ඔයාලත් අර ලස්සන අක්කලා වගේ ලස්සනට ටයිප් කරන්න ඉගන ගන්නකො

0 අදහස්:

Post a Comment

Note: Only a member of this blog may post a comment.