Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Saturday, March 17, 2012

Software Hack කිරීම හෙවත් අනුන්ගේ මෘදුකාංග තමන්ගේ නමට ගැනීම

මාතෘකාව ගැළපෙනවද මන්දා ? කමක් නෑ මං වැඩේ කියලා දෙන්නම් බනින්නනම් එපා අනං මනං කියලා, හැක් කියන වචෙන දැක්කත් ඇති සමහර අයට මලනේ . එක නිසා අපි කියමු මෘදුකාංගවල නිෂ්පාදන තොරතුරු වෙනස් කිරීම කියලා . නිෂ්පාදන තොරතුරු විතරක් නෙමෙයි මෘදුකාංගයේ සම්පුර්ණ පෙනුම පවා වෙනස් කරන්න පුළුවන් . මං ඒ විදියට මෘදුකාංගයක් හැක් කරන හැටිත් කියලා දෙන්නම් ඒ වගේම මම හැක් කරපු මෘදුකාංගයයි එහි ඔරිජිනල් මෘදුකාංගයයි දෙකම ඩවුන්ලෝඩ් කර ගන්නත් දෙන්නම් වෙනස බලන්නත් එක්ක . ඔයාලත් කරලා බලන්න ඔන්න . එහෙනම් පටන් ගමු වැඩේ ? මේකට පොඩි මෘදුකාංගයක් තියනවා බාගන්න එක බාගෙන වැඩේට බහිමු වැඩිය ලොකු නෑ එකත් 750KB

 හරි එහෙනම් බගත්තද ? ඕක එහෙනම් ඉන්ස්ටෝල් කරගන්න ඊට පස්සේ ඕපන් කරගන්න ඊට පස්සේ ඔයා හැක් කරන්න හදන මෘදුකාංගයේ Setup file එක එක උඩට Drag කරගන්න . මමනම් කරන්න යන්නේ IDMOptimize කියන මෘදුකාංගය

අපි මුලින්ම මේ මෘදුකාංගයේ අයිති කාරයාගේ විස්තර වෙනස් කරමු  මං පහලින් දෙන ඉමේජ් එකේ තියෙන්නේ එහි සැබෑ අයිති කරුගේ විස්තර . එක ඔයාලට ගන්න පුළුවන් අදාල ෆයිල් එක උඩ රයිට් කිලික් කරලා Details කියන එකට ගියාම
මේක වෙනස් කරන්න අපි drag කරපු එකේ තියනවා වර්ෂන් ඉන්ෆෝ කියලා එකක් මේ වගේ
එතනට ගිහින් මං ඊ තල ගහල තියන විස්තර වෙනස් කරලා නිෂ්පාදක තොරතුරු වෙනස් කරන්න පුළුවන් . මතක තියාගන්න හැම විස්තරයක්ම " " මේ කොමා ඇතුලේ වෙනස් කරන්න හරිද ? Data Edit කරලා ඉවර උනාම මතක ඇතිව Compile Script දෙන්න . ඔන්න බලන්න එහෙනම්
හරි දැන් අපි මෘදුකාංගයේ Interface එක වෙනස් කරලා බලමු ඒක මේ විදියට කරන්න

ඔය විදියට අපිට පුළුවන් මෘදුකාංගයේ ඉන්ටෆෙස් එකේ උස ,පළල , වර්ණය , නම , ෆොන්ට් ඒක ,ආදී තොරතුරු වෙනස් කරන්න . උස ,පළල වෙනස් කරනකොට අනෙක් සැකසුම්වලට ගැලපෙන විදියට වෙනස් කරන්න නැත්තන් එරස් එන්න පුළුවන් , උදාහරනයක් විදියට කිවුවොත් ඔයාල ඉන්ටෆෙස් එකේ දිග දෙනවා පික්සල් 15 ඒත් ඇතුලේ අකුරු පේලියක් තියනවා පික්සල් 18 දිග එහෙම උනොත් එරස් එනවා .ඔක්කම ඉවර වෙලා සේව් කරලා කැමති නමකින් රිනෙම් කරලා බලන්නකෝ . දැන් බලමු ප්‍රතිපල

මෙන්න ඔරිජිනල් ඒක


මෙන්න  හැක් කරපු ඒක 

දෙකම වැඩ කරනවා ගින්නක් නැතිවම් . ඔන්න අපි ගියා එහෙනම්

0 අදහස්:

Post a Comment

Note: Only a member of this blog may post a comment.