Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Friday, January 20, 2012

මෙන්න සුපිරි uninstall මැනේජර් කෙනෙක් ............

මෙන්න සුපිරි uninstall මැනේජර් කෙනෙක් ............
ඔයාල අහුවෙන අහුවෙන හැම සොෆ්ට් වෙයාර් එකක්ම ගේම් එකක්ම අයෙ කතා දෙකක් නැතිව ඔබා ගන්නවා නේද ? හික්ස් ..... ඊට පස්සේ ඔවා අයින් කරන්න ගියාම තමා මරුම ගේම තියෙන්නේ .එකට මට හම්බුනා සුපිරි භාණ්ඩයක් අයෙත් අහල අගක් මුලක් හොයාගන්න බැරිවෙන්නම අනවශ්‍ය සොෆ්ට් එහෙම  uninstall කරගන්න පුළුවන් .

Thursday, January 19, 2012

මෙන්න ඔයාලට RAM CLEANER එකක් ????

මොකක් ? RAM CLEANER ඔව් ඔව් RAM CLEANER තමා අයි අහල නැද්ද ? මමත් අහලා නෑ එත් අද මම කරලම බැලුව . කියල දෙන්නද මේක මොකද්ද කියල මේ සොෆ්ට් එකෙන් පුලවන් අපි පරිගණකයෙන් වැඩ කරන වෙලාව අපි කර  කර ඉන්න වැඩ ඔක්කොම මතක තියාගන්නේ ඔය පොඩි පටි කෑලි වගේ පෙනුමෙන් තියන RAM කියන හාදයානේ ඉතින් ඔය පෝරිසාදයා පිරිසිදුව තියාගත්තා කියන්නේ පරිගණකයේ වේගය ගොඩක් වැඩි , එතකොට අර ස්ට්‍රක් වෙනවා කියන අප්පිරියා කරපුම දේත් ගොඩක් අඩු වෙනවා . RAM එකේ ආයු කාලයත් වැඩි මට්ටමක තියාගන්න පුළුවන් , පරිගණකයකට ram එක හරිය ගහට පොත්ත වගේ වගේ තමා එක නිසා පරිස්සම් කරගන්න ඕනේ එකත් අපේ වැඩක් .


RamCleaner Full Description

RamCleaner makes it easier than ever before to free up unused RAM, prevent crashes and increase performance. Are you tired of crashes, slow applications that run out of resources every 5 minutes? While using your PC, the executed programs and the used files are taking part of your RAM memory, progressively slowing down your equipment. RamCleaner can recover the leaked memory to make your system work as fast as it was at the beginning. RamCleaner will help you get the most out of your computer without being a Windows expert.



Here's what RamCleaner will do for you:

* Increase The Speed of Your Computer

* Make Your RAM More Efficient

* Recover 100% of memory leaks

* Reduce Windows and Application Crashes

* Helps Stop Internet Explorer Freezing and Crashing

* Control running applications for better performance

* See exactly how much memory you have at all times

ලස්සනට ඉක්මනින් ටයිප් කරන්න ඉගන ගන්න ආසද .........?

ඔයාල දැකල ඇති නේද බැංකුවල, ඔෆිස් වල වැඩ කරන අක්කලා එහෙම නිකන් ඇගට පතට නොදැනී හරියට කජු කනවා වගේ ලස්සනට ඉක්මට කීබෝර්ඩ් එක දිහා බලන්නේවත් නැතිව ටයිප් කරගෙන යනවා . මාත් ඉස්සර මාර ආසයි ඒ විදියට ටයිප් කරන්න . කොහෙද ඉතින් අපි ඒ දවස්වල IGI ගහද්දි ඇරෝ කී හතරයි ශිෆ්ට් කී එකයි විතරනේ අහක බලාගෙන ඔබන්න පුළුවන් ...හික්ස් ... හික්ස් නෙමෙයි එක තමා සිරා කතාව එතකොට තමා මට හම්බුනේ පොතේ හැටියට සුද්දගේ ක්‍රමේට ටයිප් කරන්න ඉගන ගන්න පුළුවන් සොෆ්ට් එකක් . දැන්නම් මටත් ටයිපින් එච්චර අවුලක් නෑ යන්තං වගේ කීබෝර්ඩ් එක දිහා නොබලා ටයිප් කරන්න පුළුවන් . හැබැයි දැන් අයෙත් බැරිවෙගන යනවා වගේ මොකද බ්ලොග් එකට සිංහලෙන් ටයිප් කරන නිසා ? ඔයාල දැනටමත් මේක පාවිච්චි කරන අය ඇති නැති අය ඉන්නවනම් ගන්න . 


ඔකේ සිරියල් එක ටෙක්ස් ෆයිල් එකක ඇති ක්‍රැක් කරනකොට නෙට් ඩිසේබල් කරලා ඉන්න හොදේ ?
එහෙනම් අපි ගියා . ඔයාලත් අර ලස්සන අක්කලා වගේ ලස්සනට ටයිප් කරන්න ඉගන ගන්නකො

ඕනෑම software එකක portable version එකක් හදාගන්න ඕනෙද .........?

ඕනෑම software එකක portable version එකක් හදාගන්න ඕනෙද එහෙනම් මෙන්න එකට හරියනම දේ ? portable version මොකද්ද ඒ ? කන දෙයක්ද ? නෑ නෑ කන දෙයක් නෙමෙයි portable version එකක් කියන්නේ software එකක් ඉන්ස්ටෝල් නොකර තනි Iconඑකක් විදියට හදාගෙන ඕනෑම තැනක ගිහින් ඕපන් කරලා පාවිච්චි කරන්න පුළුවන් එක ?උදහරණයක් විදියට ෆොටෝෂොප් ඉන්ස්ටෝල් නොකර portable version එකක් හදාගෙන පෙන් එකක උනත් තියාගෙන වැඩ කරන්න පුළුවන් ? ඔය කිවුවේ ඉතින් මම කරපු දෙයක් තමා . මං පාවිච්චි කරන්නේ මේ සොෆ්ට් එකෙන් හදපු ෆොටෝෂොප් portable version එකක් තමා .


මෙතනින්  බාගන්න 

ඔකෝම එකම තැනින් Adobe Master Collection CS5 + [Keygen for All Adobe]

මෙන්න ඔයාලට ඇඩෝබි ගේ ඔක්කොමටික එකම තැනින්

Adobe Master Collection CS5

Download Trial from Adobe here..


 

Download Keygen.. 

 ඔන්න ඔහොම ක්‍රැක් කරගන්න

මොකටද  වෙන වෙනම හොයා හොයා යන්නේ දැම්ම අරගන්න 

Adobe Master Collection CS5

Adobe Photoshop®

CS5 ExtendedAdobe Illustrator® CS5

Adobe InDesign® CS5

Adobe Acrobat® 9

ProAdobe Flash® Catalyst™

CS5Adobe Flash Professional CS5

Adobe Flash Builder™ 4

Adobe Dreamweaver® CS5

Adobe Fireworks® CS5Additional components:

Adobe Bridge CS5

Adobe Device Central CS5

Adobe Dynamic Link

Integrates with new Adobe CS Live online services*

Adobe Contribute® CS5

Adobe Premiere® Pro CS5

Adobe After Effects® CS5

Adobe Soundbooth® CS5

Adobe OnLocation™ CS5

Adobe Encore® CS5

Wednesday, January 18, 2012

Network එකකට සම්බන්ද කරපු පරිගනකයක දත්ත සම්පුර්ණයෙන්ම කොපි කරගන්න ඕනිද ?????

මේකයි කතන්දරේ අපේ අයියගේ ලැප් එකේ තිබුණා පට්ට ෆිල්ම් 150 විතර මිනිහා හැමවෙලේම ඒක දාගෙන මට ෆිල්ම් බලන්න දෙන්නේ නැනේ ඉතින් මං කිවුවා පැය දෙක තුනකට දෙනවා මං ෆිල්ම් ටික කොපි කරගෙන දෙන්නම් කියලා වැඩර් වගේ පැය දෙක තුනකට ඉල්ලා ගත්තට මගේ ලග තිබුනේ 4GB පෙන් එකක් විතරයි ? දැන් ඉතින් ලැබුණ චාන්ස් එකෙන් වැඩක් ගන්නත් එපැයි බිල් මාමගේ ජනෙල් 7 පැත්තේ රවුමක් දාල එනකොට මට සුපිරි විකල්පයක් හම්බුනා ඒ තමයි Windows Easy Transfer එකේ පිහිටෙන් අයියගේ ලැපේ තිබුන 300GB විතර ලට්ට පට්ට හැම දෙයක්ම පැය කිහිපයකින් කොපි කරගත්තා . පෙන් එකෙන් කොපි කරානම් මං ඒ ටික තාම කොපි කරනවා ...හික්ස් ......  මං ඔයාලටත් කියලා දෙන්නම් කොහොමද  කරන්නේ කියලා 

 මුල ඉදලා අගටම තියනවා කරන හැටි ආ මේකේ පොඩි නෙට්වර්ක් එකක් හදන හැටි හිටන් PDF එකකින් කියලා දෙන්නේ ? මෙන්න අරගන්න 


කියන දේ කරන ඔයාලගේ වින්ඩෝස් 7 ......................



මං අද ඔයාලට කියල දෙන්නම් ඔයාලා භාවිතා කරන වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියත් එක්කම ඔයාලට ලැබෙන ඔයාලා වැඩිය භාවිතා නොකරන සුපිරිම ගණයේ වැඩසටහනක් ප්‍රයෝජනයට ගන්න හැටි . මේක නමින් කිවුවොත් Speech Recognition සුද්ද සිංහලෙන් කියනවනම් ඔයාලා කියන දේ ඔයාගේ කොම්පියුටරය විසින් හදුනාගෙන ඒ කියපු දේ කරනවා කියන එක තමා ? මේකට මුකුත් සොෆ්ට් වෙයාර් එහෙම ඕනේ නෑ බය වෙන්ඩ එපා ? හැබැයි කොල්ලෝ මයික් එකක් නම් අනිවා ඕනේ ? මං මේක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් . මේකෙන් ඔයාලට ඔයාලගේ මෙහෙයුම් පද්දතියේ ඕනෑම වැඩක් කියවල කරවගන්න පුළුවන් ? හැබැයි ඒ command හරියට උච්චාරණය කරන්න ඕනේ ? උදාහරණයක්‌ විදියට ඔයාලට කොම්පියුටර් ඒක Shutdown කරන්න ඕනෙනම් ඉස්සල්ලම Start කියලා කියන්න ඕනේ එතකොට Start මෙනු ඒක ඕපන් වෙයි ඊට පස්සේ Shutdown කියලා කිවුවම කොම්පියුටර් ඒක Shutdown වෙනවා . තව මේකෙන් ඔයාලට Word වල English වචන ටයිප් කරනවා වෙනුවට ඒ වචනේ කිවුවම ඒක ටයිප් වෙනවා . කරලම බලන්නකෝ වැඩ කෝටියයි

මෙහෙමයි වැඩි කතා ඕනේ නැ යන්න ඔයාලගේ කොන්ට්‍රෝල් පැනල් එකට ගියාම ඇති මෙහෙම එකක්

හරි එහෙනම් එබුවා ඒක ? එතොකට එයි මෙහෙම එකක් 

 එතකොට ඔකේ තියනව නේද ? start speech recognition කියල එකක් එකට යන්න ඊට පස්සේ මෙහෙම එකක් එයි
එකට ඔයාලා භාවිතා කරන මයික් එකේ වර්ගයට ටික් එකක් දාල ඉදිරියට යන්න ඊට පස්සේ මෙන්න මෙහෙම 
මයික් ඒක හරියට සම්බන්ද කරලා ඔයාලට මයික් ඒක පොඩි ටෙස්ටින් පාරක් කරන්න වෙනවා ඔය උඩ තියන පින්තුරේ රතු පාටින් තියන තීරුව ලගට ඊට යටින් තියන කොළ පාට ලෝඩින් බාර් ඒක එන තරමට මොකක් හරි දෙයක් මයික් එකට කියන්න එහෙම කරාම තමා ඔයාලට ඉදිරි පියවර වලට යන්න පුළුවන් වෙන්නේ ?

දැන් හරි ඔයාලට දැන් එයි පොඩි පෙර පුහුණු වැඩ සටහනක් එක ඔයාලට කට හඩින් හරි නිකක් කිල්ක් කරලා හරි කරන්න පුළුවන් ? ඒක ඉවර උනාට පස්සේ ඔයාලා කියන දේ අහන අහන දේ කරන කොම්පුටරයක් හදාගන්න පුළුවන් ?

මේ සැකසුම් ටික හදා ගත්තට පස්සේ ඔයාලගේ desktop එකට මේ වගේ අයිකන් එකක් එයි 
දැන් ඉතින් ඔයාලට වැඩේ කරගෙන යන්න තමා තියෙන්නේ මොකක්හරි අවුලක් උනොත් හෙල්ප් වලට ගිහින් ගොඩ දාගන්න පුළුවන් ? හෙල්ප් වල මේකට ඕනි කොමාන්ඩ් සෙට් එකත් තියනවා . එහෙනම් අපි ගියා මොකක්හරි අවුලක්නම් කියන්නකෝ හොදේ ?????????

Tuesday, January 17, 2012

වෙබ් අඩවි ගෙඩි පිටින්ම ගෙදර අරන් යන්න ඕනෙද ?????


මෙන්න එහෙනම් ? මාතෘකාව නම් ගැලපෙනවද මන්ද  අවුලක් නැනේ අහිතක් හිතන්න එපා එහෙනම් . ඔන්න මං වැඩේ ගැන කියන්නම් . සරලවම කියනවනම් මේකයි කතන්දරේ ඔයාලා Offline ඉන්න වෙලාවටත් වෙබ් පිටු අතරේ සැරි සරන්න තියනවනම් කොහොමද ? මරු නේ ? අද මං එකට හරියන මරු සොෆ්ට් එකක් දෙන්නම් දෙනවා විතරක් නෙමෙයි කරන හැටිත් කියල දෙන්නම් . 
                                                    
                             ඔන්‍න‍ එහෙනම් මෙතනින් බාගන්නකො ? වැඩිය ලොකු නැ බයවෙන්න එපා 
                                web copy
                                                මෙන්න පෝටබල් වර්ෂන් එකකුත්
                                           http://www.megaupload.com/?d=HFTU4WG4
ඔයාලා කැෆේ එකකින් හරි නැත්තන් වැඩ කරන කාර්යාලයේ ඉදන් බොසාට හොරෙන් නෙට් යනවනම් මේකෙන් ඔයාලට ගොඩක් වැදගත් වෙයි ? මේ සොෆ්ට් එකෙන් ඔයාලට ඕන ඕනෑම වෙබ් සයිට් එකක් සම්පුර්ණයෙන්ම අගක් මුලක් නැරවම ඔයාලට කොපි කරගන්න පුළුවන් . ඊට පස්සේ ඔයාලට නිදහසේ ඉන්න වෙලාවට හිතේ බඩේ ගින්දරක් නැතිව නිවී හැනහිල්ලේ කියවගන්න පුළුවන්නේ ? මොකක් හරි වැදගත් බ්ලොග් එකක් අධ්‍යාපනික වෙබ් අඩවියක් එහෙම කොපි කරලා තියාගෙන කියවන්න තියනවනම් හැම අතින්ම හොදයි නේ ? අනික මේකෙන් ඔයාලා කොපි කරගන්න වෙබ් අඩවියේ තියන ෆොටෝස් වගේ දේවල් එහෙම ඒ විදියටම ගන්න පුළුවන් ?


මං දීපු ලින්කුවෙන් මේ සොෆ්ට් කැල්ල බාගෙන දාගන්නකෝ කරන හැටි කියල දෙන්නම් . මං කරන හැටි කියවන්න යන්නේ නෑ ස්ක්‍රීන් ෂොට් ටිකක් දාන්නම් හොදේ ? මං අප්පිරියා කරපුම දෙයක් තමා ටයිප් කරන එක 
1.පියවර
2.පියවර

3.පියවර
4.පියවර
ඔන්න හෙණ ගහනවා වගේ මුළු වෙබ් අඩවියම කොපි වෙනවා 
ඔන්‍න‍ අපි ගියා එහෙනම් ..............................................................................

Monday, January 16, 2012

ජාතික හැදුනුම් පතේ අංක වලින් ලේසියෙන්ම කාගේ හරි උපන්දිනේ හොයාගන්න .......

මේක මං ගොඩක් කාලෙක ඉදල තිබුන පුංචි සොෆ්ට් වෙයාර් එකක් ඉතින් එක ඔයාලටත් දෙන්න හිතුන ඔන්‍න‍ එහෙනම් ඕනි කෙනෙක් ඉන්නවනම් අරගන්න . මේක කරන්න පොඩි පොඩි ගණිත ක්‍රමයකුත්තියනවා ඔයා දන්නවා ඇති ? එත් මේ පුංචි සොෆ්ට් කෑල්ලෙන් පටස් ගලා වැඩේ කරගන්න පුළුවන් ? ඒ එක්කම පොඩි තව බෝනස් සොෆ්ට් කෑල්ලකුත් තියනවා ඕනෙනං ?

මෙන්න බාගන්න ???????



මෙන්න බෝනස් සොෆ්ට් එක 


එහෙනම් අපි ගියා. මං බ්ලොග් එකට හොද පොස්ට් එකක් ලිය ලිය ඉන්නේ එක ටිකක් දිගයි ඒ අතරේ නිකන් මේක දාන්න හිතුනේ අවුලක් හිතන්න එපා කවුරුත්

Thursday, January 12, 2012

මෙන්න ඔයාලගේ කොම්පිටරේට 7GB driver එකක් නිකන්....

මෙන්න ඔයාලගේ කොම්පිටරේට  7GB driver එකක් . ඔන්න එහෙනම් ගන්නකෝ . ගන්න කලින් අහගන්න . මේකයි වැඩේ ඔයාලට G mail account එකක් තියනවනම් 7GB driver එකක් නිකන් වගේ තමා .


ඔයාල දන්නවනේ G mail accountඑකක් එක්ක මෙගාබයිට් 7000 දෙනවා කියලා ඕකෙන් ඉතින් අපි පාවිච්චියට ගන්නේ කොච්චර පොඩි ප්‍රමාණයක්ද නේ ? ඉතින් අපිට පුළුවන් ඔය ගිගාබයිට් ගාන අපිට පාවිචියට ගන්න. ඔය රහස්පොඩි පොඩි දේවල් තියාගන්න එහෙම මරු .
තව ඉතින් යුසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකිනුයි ලොක් කරපු 7GB driver එකක් නිකන් දෙනවා කියන්නේ කොච්චර ෂෝක්ද නේ ? මෙන්න එහෙනම් බාගන්නකො


මේක බාගෙන දාගෙන ඔයාලගේ gmail account එකේ යුසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දීලා වැඩේට ලොග් වෙන්න . එහෙනම් අපි ගියා

Tuesday, January 10, 2012

වෙබ් කැමරාවෙන් ගේම් ගහමු ????? අයෙත් අහලා පට්ට ඇ

මං අද ඔයාලට දෙන්නේ සුපිරිම ආතල් සොෆ්ට් එකක් . සොෆ්ට් කිවුවට මේක ගේම් එකක් . එකක් කිවුවට ගොඩක් . මෙන්න මේකයි සීන් එක ඔයා ලග ලැපක් හරි වෙබ් කැමරා එකක් තියන කොම්පිටරයක් හරි තියනවනම් නිකන් ඉන්න වෙලාවට සුපිරි ආතල් එකක් ගන්න පුළුවන් මේකෙන් . මම පහල දෙන ලින්කුවේ තියන ගේම් පොඩ්ඩ බාගෙන දාගෙන බලන්නකෝ . ඔයාලට ගේම් එක සෙල්ලම් කරන්න තියෙන්නේ වෙබ් කැමරාව ඉස්සරහට ගිහින් ඒ ගේම් එක සෙල්ලම් කරන්න ඕනි විදියට අත පය වනන එක විතරයි . පලවෙනි පාර ටිකක් වැඩ තියනවා ඔයාලගේ චලන එහෙම ඒ සොෆ්ට් එකට අදුන්වල දෙන්න ඊට පස්සේ ගේමක් නැ පට්ට තමා . ආ තව එකක් කාමරේ හොදට එලිය තිබුනනං ගොඩක් හොදයි

මෙන්න ලින්කුව ඔකේ OvO Webcam Games කියන එක ගන්න

මෙන්න තව පොඩි ගේම් එකක්

ඔන්න අපි ගියා ??????????????????????