Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Saturday, December 17, 2011

ඔයාලගේ PCඑකේ ජාතක කතාව හරියටම බලාගන්න .......

මට චුටිම චුටි ගොඩක් වැදගත් සොෆ්ට් එකක් ලැබුණා . ඔයාලටත් ඕනෙද එක ? කස්ටිය ලග ඇති මේක නැති අයටයි ඉතින් දෙන්නේ ?
 ඔයාලට මාර ප්‍රශ්නයක් නේද ඔයාලගේ කොම්පීටරේ ලැපේ ඇත්තම  performance බලාගන්නේ කොහොමද කියන එක ? මෙන්න එකට මාරු සොෆ්ට් එකක් ?

තව ඉතින් කොහෙන් හරි කොම්පීටර් කැල්ලක් ගන්න ගියාම එහෙම හරිම  performance බලලා ගන්න තිබුනම් ගොඩක් හොදයි නේ .


මෙන්න ලින්කුව       CPU ID  වැඩිය ලොකු නැ 1.7 MB


 ඕකෙන් මෙන්න මේවා බලාගන්න පුළුවන් .

1. CPU

 2. Caches
3. Mainboard

4. Memory

5. SPD

6. Graphics

7. තව ඕනෙනං ඕකෙන් සොෆ්ට් කොපි එකක් අරගන්න පුලවන්මං අර පහලින් පෙන්නලා තියන විදියට

එහෙනම් අපි ගියා . මේක මං කලා නිකන් ඉන්න බැරිවට ලියන බ්ලොග් එකක් හොදේ ?එක නිසා වැඩිය වැඩ කෑලි දාල නැ ??????????????


Tuesday, December 6, 2011

වෙබ් සයිට් වල IP හොයමු ?????????

සොෆ්ට්  වෙයාර් ඕනේ නෑ .....................................
යාලුවනේ අද මට වැඩක නැ එක නිසා මොකක් හරි අටමගලයක් ලියන්න හිතුනා . එතකොට මතක් උනා ඒ දවස්වල වැඩ දාපු පොඩි ට්‍රික් එකක් . ඒ දවස්වල කිවුවේ බච්චා කාලේ . එකත් ඔන්න මගේ කම්මැලි කමට හදන බ්ලොග් එකට දානවා . ඔයාලට ඕනෙද ඕනිම වෙබ් සයිට් එකක හරි බ්ලොග් එකක හරි IP එක බලාගන්න ? ඔන්න එහෙනම් ????????? නෙට් connect වෙලා යන්න ඔයාගේ command prompt එකට  ඊට පස්සේ  කොටන්න මෙන්න මෙහෙම  tracert කියලා ඊට පස්සේ හිස්තැනක් තියලා ඔයාට IP එක හොයන්න ඕනි සයිට් එකේ හරි බ්ලොග් එකේ හරි වෙබ් ලිපිනය . ඊට පස්සේ ගැහුවා enter පාරක් ඔන්‍න‍ එනවා බඩු හෝ ගාල . IP එක හොයාගෙන දාන්න ඕන වැඩ කිඩ ඔයාලා දා ගන්න හොදේ 

Run > cmd > tracert ( web address ) > enter 




මෙන්න result එක , වැදගත් වෙනවනම් කරලා බලන්න
ඔන්‍න‍ අපි ගියා ......................................................

Monday, December 5, 2011

ඔයාල කැමති ඕනෙම photo එකක් icon කරගන්න .........

මෙන්න පොඩි සොෆ්ට් එකක් . ගොඩක් අය මේකෙන් වැඩ ගන්නවා ඇති මගේ හිතේ ? වැඩ ගන්නේ නැති අයට ඔන්‍න‍ භාණ්ඩේ . මේක icons හදන්න පුළුවන් සොෆ්ට් එකක් අපිට ඕනිම ෆොටෝ එකක් දාල කැමති විදියට ඕනි තරම් icon මේකෙන් හදාගන්න පුළුවන් ????  මෙන්න මේකේ නම Axialis IconWorkshop Pro 6.5 + CursorWorkshop Pro 6.33

 මෙන්න ලින්කුව                                   මැරෙනකම් icon හදමු

මේ තියෙන්නේ CursorWorkshop
 මේ සොෆ්ට් දෙකම උඩ ලින්කුවේ තියනවා

මේකත් එක්ක තව පොඩි බෝනස් සොෆ්ට් එකකුත් ලැබෙනවා ඒකෙන් පුළුවන් මීයාගේ Cursor එකත් හදා ගන්න ඔයාලට කැමති විදියට ? පට්ට නේ අර iconහදන සොෆ්ට් එකනම් මරු ඔයාගේ ෆොටෝ එකක් දාල උනත් icon එකක් හදා ගන්න පුළුවන් .....  . වැඩ කරන්නත් මහලොකු අමාරුවක් නැ . ඉමේජේ එකක් ඇඩ් කරා icon එකක් විදියට සේවි කරා එච්චරයි ? තව ඔකේ ඕනි තරම් වැඩ තියනවා කැමතිනම් අරන් බලන්න හොදේ ??????? ඔය පහලින් තියෙන්නේ මගේ ෆොටෝ folder වගයකට icon වගයක් හදල දාපු එකක්

ඔන්න අපි ගියා ?????????