Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Friday, February 24, 2012

වෙබ් කැමරා මීයෙක් ඕනිද ?

මොන විකාර කතාවක්ද මේ ???? විකාරයක් නෙමෙයි මෙහෙමයි හරියටම වැඩේ කිවුවොත් ඔයාලගේ පරිගණකයට සම්බන්ධ කරලා තියන වෙබ් කැමරාව උපයෝගී කරගෙන mouse pointer එකෙන් වැඩ කරන්න පුළුවන් පොඩි මෘදුකාංගයක් . වැඩි කතා වැඩක් නැනේ කැමතිනම් උත්සහ කරලා බලන්නකෝ පොඩි විනෝදෙකුත් තියනවා



මේක ඔයාල ඉන්ස්ටෝල් කරාට පස්සේ කරන්න තියෙන්නේ ඔයාල මියාව හසුරුවන්න සුදානම් වන ස්ථානය තෝරලා දෙන්න උදාහරණයක්‌ විදියට නාසය තෝරලා දුන්නම mouse pointer එක වැඩ කරන්නේ ඔයාලගේ නාසයේ චලන වලට සංවේදී විදියට .