Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Sunday, February 26, 2012

ඔයාලගේ පරිගණකයට ටයිමරයක් .........

ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා මේ මෘදුකාංගය ඔයාලට දෙන්නේ ? 650 Kb වගේ පුංචි ගානක් තියෙන්නේ ? මටත් ආපු ලොකු ප්‍රශ්නයකට විසදුමක් හොයද්දි තමා මේක හම්බුනේ . මම රෑ වෙලා ෆිල්ම් එකක් එහෙම බලනකොට සමහර වෙලාවට දන්නෙම නැතිව නින්ද යනවා එතකොට ඉතින් පහුවදා උදේ 8 -9 වෙනකන් විතර කම්පියුටර් ඒක වැඩ ? හොදටම රත් වෙලා. ඉතින් මට මේමෘදුකාංගයෙන් පුළුවන් උනා ෆිල්ම් එකේ යන වෙලාව බලලා ඊටහරි යන විදියට ටයිමින් තිබ්බම ෆිල්ම් එකත් ඉවර වෙලා හරි වෙලාවටම පරිගණකය ෂට් ඩවුන් කරගන්න .


0 අදහස්:

Post a Comment

Note: Only a member of this blog may post a comment.