Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Tuesday, March 27, 2012

හිර නොවී ගේම් ගහන්න ......................

හ්ම්ම් ....ඔන්න අදත් පොස්ට් එකක් දැම්මා . මේකයි වැඩි විස්තර ඕනේ නෑ මේකයි අද දෙන්න යන්නේ .මම වගේම ඔයාලත් පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරනවා නේද ? නැතුව නැතුව මාත් ඉස්සල්ලාම කොම්පීටරේ ගත්තේ ඕකට තමා ...හික්ස් ... ගේම් එකක් සෙල්ලම් කරනකොට තියන එපා කරපුම දෙයක් තමා නේද ගේම් එකහිර වෙන එක . කියලා වැඩක් නෑ එපා වෙනවා කියන්නේ ආයේ නහුතෙට තදවෙනවා මොකද එකෙක්ට වෙඩි තියන්න ටාර්ගට් ගන්න එහෙම මාර ගේමක් දෙන්න ඕනිනේ . ඕකට හේතු කිහිපයක් බලපාන්න පුළුවන් එකක් තමා පරිගණකයේ වේගය අනික තමා පරිගණකය මොන තරම් වේගවත් උනත් පරිගනකයේ රන් වෙන සමහර වැඩසටහන් නිසා ගේම්ස් හිර වෙන්න පුළුවන් .මම මේ අද දෙන මෘදුකාංගය ඊට පිලියමක් වෙන හොද වැඩ සටහනක් . දැනටමත් ඔයාලා මේක භවිතා කරනවා වෙන්න පුළුවන් නැති අය ඉන්නවනම් අරන් වෙනස බලාගන්න . Game Booster


 සිරියල් මෙන්න

 1C8D2-C2FB3-7CA4B-AFCB9
 

 44814-D56A7-A585F-873B2