Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Wednesday, January 18, 2012

කියන දේ කරන ඔයාලගේ වින්ඩෝස් 7 ......................



මං අද ඔයාලට කියල දෙන්නම් ඔයාලා භාවිතා කරන වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියත් එක්කම ඔයාලට ලැබෙන ඔයාලා වැඩිය භාවිතා නොකරන සුපිරිම ගණයේ වැඩසටහනක් ප්‍රයෝජනයට ගන්න හැටි . මේක නමින් කිවුවොත් Speech Recognition සුද්ද සිංහලෙන් කියනවනම් ඔයාලා කියන දේ ඔයාගේ කොම්පියුටරය විසින් හදුනාගෙන ඒ කියපු දේ කරනවා කියන එක තමා ? මේකට මුකුත් සොෆ්ට් වෙයාර් එහෙම ඕනේ නෑ බය වෙන්ඩ එපා ? හැබැයි කොල්ලෝ මයික් එකක් නම් අනිවා ඕනේ ? මං මේක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් . මේකෙන් ඔයාලට ඔයාලගේ මෙහෙයුම් පද්දතියේ ඕනෑම වැඩක් කියවල කරවගන්න පුළුවන් ? හැබැයි ඒ command හරියට උච්චාරණය කරන්න ඕනේ ? උදාහරණයක්‌ විදියට ඔයාලට කොම්පියුටර් ඒක Shutdown කරන්න ඕනෙනම් ඉස්සල්ලම Start කියලා කියන්න ඕනේ එතකොට Start මෙනු ඒක ඕපන් වෙයි ඊට පස්සේ Shutdown කියලා කිවුවම කොම්පියුටර් ඒක Shutdown වෙනවා . තව මේකෙන් ඔයාලට Word වල English වචන ටයිප් කරනවා වෙනුවට ඒ වචනේ කිවුවම ඒක ටයිප් වෙනවා . කරලම බලන්නකෝ වැඩ කෝටියයි

මෙහෙමයි වැඩි කතා ඕනේ නැ යන්න ඔයාලගේ කොන්ට්‍රෝල් පැනල් එකට ගියාම ඇති මෙහෙම එකක්

හරි එහෙනම් එබුවා ඒක ? එතොකට එයි මෙහෙම එකක් 

 එතකොට ඔකේ තියනව නේද ? start speech recognition කියල එකක් එකට යන්න ඊට පස්සේ මෙහෙම එකක් එයි
එකට ඔයාලා භාවිතා කරන මයික් එකේ වර්ගයට ටික් එකක් දාල ඉදිරියට යන්න ඊට පස්සේ මෙන්න මෙහෙම 
මයික් ඒක හරියට සම්බන්ද කරලා ඔයාලට මයික් ඒක පොඩි ටෙස්ටින් පාරක් කරන්න වෙනවා ඔය උඩ තියන පින්තුරේ රතු පාටින් තියන තීරුව ලගට ඊට යටින් තියන කොළ පාට ලෝඩින් බාර් ඒක එන තරමට මොකක් හරි දෙයක් මයික් එකට කියන්න එහෙම කරාම තමා ඔයාලට ඉදිරි පියවර වලට යන්න පුළුවන් වෙන්නේ ?

දැන් හරි ඔයාලට දැන් එයි පොඩි පෙර පුහුණු වැඩ සටහනක් එක ඔයාලට කට හඩින් හරි නිකක් කිල්ක් කරලා හරි කරන්න පුළුවන් ? ඒක ඉවර උනාට පස්සේ ඔයාලා කියන දේ අහන අහන දේ කරන කොම්පුටරයක් හදාගන්න පුළුවන් ?

මේ සැකසුම් ටික හදා ගත්තට පස්සේ ඔයාලගේ desktop එකට මේ වගේ අයිකන් එකක් එයි 
දැන් ඉතින් ඔයාලට වැඩේ කරගෙන යන්න තමා තියෙන්නේ මොකක්හරි අවුලක් උනොත් හෙල්ප් වලට ගිහින් ගොඩ දාගන්න පුළුවන් ? හෙල්ප් වල මේකට ඕනි කොමාන්ඩ් සෙට් එකත් තියනවා . එහෙනම් අපි ගියා මොකක්හරි අවුලක්නම් කියන්නකෝ හොදේ ?????????

0 අදහස්:

Post a Comment

Note: Only a member of this blog may post a comment.