Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Wednesday, January 18, 2012

Network එකකට සම්බන්ද කරපු පරිගනකයක දත්ත සම්පුර්ණයෙන්ම කොපි කරගන්න ඕනිද ?????

මේකයි කතන්දරේ අපේ අයියගේ ලැප් එකේ තිබුණා පට්ට ෆිල්ම් 150 විතර මිනිහා හැමවෙලේම ඒක දාගෙන මට ෆිල්ම් බලන්න දෙන්නේ නැනේ ඉතින් මං කිවුවා පැය දෙක තුනකට දෙනවා මං ෆිල්ම් ටික කොපි කරගෙන දෙන්නම් කියලා වැඩර් වගේ පැය දෙක තුනකට ඉල්ලා ගත්තට මගේ ලග තිබුනේ 4GB පෙන් එකක් විතරයි ? දැන් ඉතින් ලැබුණ චාන්ස් එකෙන් වැඩක් ගන්නත් එපැයි බිල් මාමගේ ජනෙල් 7 පැත්තේ රවුමක් දාල එනකොට මට සුපිරි විකල්පයක් හම්බුනා ඒ තමයි Windows Easy Transfer එකේ පිහිටෙන් අයියගේ ලැපේ තිබුන 300GB විතර ලට්ට පට්ට හැම දෙයක්ම පැය කිහිපයකින් කොපි කරගත්තා . පෙන් එකෙන් කොපි කරානම් මං ඒ ටික තාම කොපි කරනවා ...හික්ස් ......  මං ඔයාලටත් කියලා දෙන්නම් කොහොමද  කරන්නේ කියලා 

 මුල ඉදලා අගටම තියනවා කරන හැටි ආ මේකේ පොඩි නෙට්වර්ක් එකක් හදන හැටි හිටන් PDF එකකින් කියලා දෙන්නේ ? මෙන්න අරගන්න 


3 අදහස්:

hiran said...

niyamai

Unknown said...

නියමයි..
දිගටම යමු

Priyantha said...

Yahitha excellent maaaaaaaaaannnnnn, keep on going bro.

Post a Comment

Note: Only a member of this blog may post a comment.