Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Saturday, March 17, 2012

අසා හිතෙන විදියට Safe Remove

මතක් කරන්න එපා ඕක මටනම් අප්පිරියා කරපුම වැඩක් තමයි ඕක Safe Remove ඒත් නොකරත් බැනේ ? මාත් Safe Remove වැඩේ නොකර දෙතුන් පාරක්ම කෙලවාගෙන තියනවා . දැන් අවුලක් නෑ ඕකට මට සුපිරි ලස්සන විකල්පයක් හම්බුනා ඔයාලත් අරගෙන බලන්න වැඩිය ලොකු නෑ 5MB . ඇත්තටම මටනම් මේක ගොඩක් වටිනා චුටි මෘදුකාංගයක් අනිවා ඔයාලටත් වැදගත් වෙයි . හරිම ලේසි Safe Remove කරන්න ඕනි එකේ අයිකන් එක උඩට මවුස් එක අරන් ගියා Ctrl+S ගැහුවා වැඩේ ඉවරයි . අනික ලස්සන ස්කින් පැක් එකකුත් තියනවා මේ මෘදුකාංගයට

0 අදහස්:

Post a Comment

Note: Only a member of this blog may post a comment.