Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Saturday, March 17, 2012

USB Pen drive, SD Crad Pass word දාල ලොක් කරන්න .

ටිකක් වැදගත් වෙන සොෆ්ට් එකක් හම්බුනා ඉතින් ඒක ඔයාලටත් දීලා යන්න හිතුනා . මේකයි භාණ්ඩේ අපි කවුරුත් දන්නවනේ කස්ටියගේහැම හොර වැඩක්ම වගේ පෙන් Drive එකේ තියනවනේ නේ ? අනං මනං හැමදේම ? ඒ වගේම වැදගත් ලිපි ලේඛන එහෙමත් අරන් යන්න තියෙන්නේ ඔය කෝකටත් තයිලේ පෙන් Drive එකනේ . හදිස්සියේ හරි යාලුවෙක් ඕක ඉල්ලුවොත් නොදීත් බෑනේ නැත්තන් දන්නවනේ ? දුන්නා වගේ නෙමෙයි උන්ට දුන්නා කියන්නේ ඔකේ තියන හොර වැඩ ජල්ටෝන් එහෙම ඉතින් යු ටියුබ් එකේ දැම්මා වගේ තමා ලෝකේ ඕන තැනකින් ඒවා හොයාගන්න පුළුවන් . ඔහොම දෙයක් ලගදි මටත් උන නිසා තමයි විසදුමක්හොයලා මේක හම්බුනේ . මෙම මෘදුකාංගයෙන් පුළුවන් සම්පුර්ණ පෙන් drive එක හෝ අපි තෝරාගත් මෙමරි ප්‍රමාණයක් මුරපදයක් භාවිතයෙන් ලොක් කරලා තියන්නේ .

 මන් ඔය උඩ දීපු සයිට් එකට ගිහින් බාගන්න සැලකිලි මත වෙන්න ඕනි එකම දේ මෙම සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරනකොට පෝටබල් විදියට දීලා ඉන්ස්ටෝල් කරන්න එතකොට ඕනිම පරිගනකයක ලේසියෙන්ම භාවිතා කරන්න පුළුවන්

0 අදහස්:

Post a Comment

Note: Only a member of this blog may post a comment.